රයිගම් ටෙලීස් උළෙල 2025 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිතයි (VIDEO)

Share

ජාතියේ ටෙලි සම්මාන උළෙල රයිගම් ටෙලීස් 2025 ලබන මාර්තු 28 වන දා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News