මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලසුම් කළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, ජීව අත්බෝම්බයක් ඇතුළු ආයුධ සොයාගැනීමටයි පොලිසිය සමත් වුණේ. මේ අතර රුපියල් කොටි 25ක කොකේන් සමඟ විදෙස් ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




