රාගල ජනපද දෙකක් ජලයෙන් යටවෙයි

Share

රාගල සහ කදපොළ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ රාගල හේනේගල ප්‍රදේශයේ ජනපද දෙකක් ජලයෙන් යටවීම හේතුවෙන් එහි පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කර තිබෙනවා. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථන කරා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News