හදිසි ආපදා ක්ෂණික ඇමතුම්

Share

හදිසි අවස්ථාවකදී ඇමතිය යුතු අංක –

117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC)
1990 සුවසැරිය ගිලන් රථ සේවය
119 පොලිස් හදිසි ඇමතුම්
110 ගිනි නිවන හා හදිසි ආපදා ඒකකය
1987 විදුලි බිඳ වැටීම් (CEB)

Read more

Local News