පස් කන්දක් කඩාවැටීමෙන් සිරවී සිටි පිරිසක් බේරාගත් නාවික හමුදා සහන කණ්ඩායම් (VIDEO)

Share

හඟුරන්කෙත කොස්ගහලන්ද මාඔය උනුවින්න ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් නිරුපද්‍රිතව ඉවත් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News