ජලය බැස යයි – මාර්ග විවෘත වෙයි (VIDEO)

Share

මහා ගංවතුර තත්වයක් පැවතී කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ජල ගැලීම් සහ නායයෑම් හමුවේ වසා දමා තිබූ ප්‍රධාන මාර්ග රැසක් ද මේ වනවිට විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News