විපතට පත් වූ ජනතාවට උදව්කරන්න සියත ළෙන්ගතුකමට බොහෝ පරිත්‍යාග (VIDEO)

Share

අපේම ආදරණීයන් වෙනුවෙන් සෙනෙහසේ දෑත් දිගු කරමින් අප ආරම්භ කළ සියත ළෙන්ගතුකම වටවල තේ සමඟ සත්කාරමය වැඩසටහන අදත් ක්‍රියාත්මකයි . දිවා රෑ නොබලා අති විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිය පරිත්‍යාගයන් භාර දෙමින් සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News