ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ප්‍රයත්නයට ඇපල් සමාගමෙන් ආධාර

Share

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මෑතකදී තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව පුරා ඇති වූ කුණාටු සහ ගංවතුර හේතුවෙන් විනාශයට පත් ප්‍රජාවන්ට සිය සහයෝගීතාවය ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා. X (ට්විටර්) ඔස්සේ පළ කළ පණිවිඩයක් මඟිනුයි. ටිම් කුක්, පීඩාවට පත් වූවන් පිළිබඳව ඇපල් සමාගමේ කනස්සල්ල පළ කර ඇති අතර, ආධාර සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා සමාගම දායක වන බවයි නිවේදනය කර ඇත්තේ.

Read more

Local News