සංවේදන කුළුණු යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් – බලපෑමට ලක් වූ ජලසම්පාදන ක්‍රමවලින් 126ක් යථා තත්ත්වයට (VIDEO)

Share

ආපදා තත්ත්වයත් සමග දුරකථන සන්නිවේදන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා මේ වන විට එම ගැටලු යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News