ආපදාවට ලක්වූ කර්මාන්තවල දත්ත ලබා ගැනීමට ක්‍රමවේදයක් (VIDEO)

Share

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්ව ඇති කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය විසිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News