සියත රටවටා ළෙන්ගතුකම පස්වන දිනටත් ක්‍රියාත්මකයි (VIDEO)

Share

අපේම ආදරණීයන් වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගු කරමින් අප ආරම්භ කළ සියත ළෙන්ගතුකම වටවල තේ සමඟ සත්කාරමය වැඩසටහන අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. දිවා රෑ නොබලා අති විශාල පිරිසක් සියලු සමග ලෙන්ගතුකමින් අත්වැල් බැඳ ගනිමින් මෙම සත්කාරය සඳහා එක්වෙමින් සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News