ආණ්ඩුවට උදව් කරන්න විපක්ෂය සුදානම් (VIDEO)

Share

විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. පවතින ආපදා තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි ඔවුන් මෙලෙස රැස්ව ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News