ජන දුක විසඳන ජනපති – දීමනාව ආගමික ස්ථානවලටත් (VIDEO)

Share

නිවාස පිරිසිදු කර ගැනීමට ලබා දෙන රුපියල් 25,000 ක දීමනාව විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන සඳහාද ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News