”Rebuilding Sri Lanka” අරමුදලට ලැබෙන ආධාර තවදුරටත් ඉහළට (VIDEO)

Share

”Rebuilding Sri Lanka” වැඩසටහනට මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1,893ක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා. මෙම ආපදා තත්වය තුළ හානියට පත් ව්‍යාපාර දේපළ මෙන්ම ජීවිත හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් සියලුම රක්ෂණ සමාගම් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News