වැඩිවෙන ඇස් ලෙඩ (VIDEO)

Share

පැවති ආපදා තත්ත්වයත් සමඟ රෝග ගණනාවක් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ අතර ඇස් රෝගයද ප්‍රධානයි. අක්ෂි රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිසි උපදෙස් අනුගමනය කරන ලෙසයි සෞඛ්‍යාංශ ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News