පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් දෙස් විදෙස් ආධාර ලබාදීමේ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මකයි. එවැනි වැඩසටහනක් පසුගියදා ලන්ඩනයේදී පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුර එහි සිට ගෙන එන්නේ ජාත්‍යන්තර වාර්තාකරු හසිත අකලංකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




