අදත් වැසි – දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන (VIDEO)

Share

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News