කෝටි 21ක කුෂ් වත්තලින් (VIDEO)

Share

රුපියල් කෝටි 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News