ADB නියෝජිතයා හමු වූ සජිත් (VIDEO)

Share

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවතුණා. දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමිනුයි මෙම හමුව පැවැත්වුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News