ZD ඇළට වැටුණු අලි තුන්දෙනකු බේරාගෙන තිබෙනවා. ඒ වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්වයි. මිහින්තලේදී මිය ගිය අලියා සම්බන්ධයෙන්ද පොලිස් සහ වනජීවී පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more