රන්වලගේ රුධිර සහ මුත්‍රා සාම්පල වල ඇල්කොහොල් නැති බව තහවුරුයි (VIDEO)

Share

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පසුගියදා රිය අනතුරට ලක්වන අවස්ථාවේදී මත්පැන් පානය කර සිටියේ නැති බවට අනාවරණය තිබේ. ඔහුගේ රුධිර සහ මුත්‍රා සාම්පල පරීක්ෂාවෙන් අනතුරුවයි මේ බව තහවුරු කර තිබේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News