කොළඹ ආරක්ෂාව තර කරයි – අම්බලංගොඩ වෙඩි තැබීම ගැන තොරතුරු එළියට (VIDEO)

Share

නුගේගොඩ කොහුවල මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු තුවාල ලබා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ උත්සව සමයේ රාජකාරී කටයුතුවලට අමතරව පොලිස් නිලධාරීන් 2500 දෙනකු අනුක්ත කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවටයි අනාවරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News