නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී (VIDEO)

Share

නත්තලේ සැබෑ අරුත වන්නේ අත්හැරීම බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසනවා.ලොව අවි ආයුධ වෙළඳාමට යොදවන ධනය ජනතාව ජනතාවගේ බඩගින්න නිවන්න යොදවන්න කියලයි කාදිනල්තුමන් ඉල්ලා සිටියේ. ඒ උස්වැටකෙයියාව, ශාන්ත මරියා දේවස්ථානය පැවති ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News