වෛද්‍ය චමල් සංජීවගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (VIDEO)

Share

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ භාවිතය තහනම් කළ එන්නත ඇතුළු ඖෂධය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමිනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News