සීගිරිය, පිදුරංගල මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි 68 හැවිරිදි හංගේරියානු ජාතිකයෙකු වන අලි ප්රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වනවා. සිය බිරිඳ සමඟ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි මූලික විමර්ශන මඟින් අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සීගිරිය පොලිස් ස්ථානය මඟින් ක්රියාත්මක වන බවට වැඩිදුරටත් සඳහන් වනවා.



