ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඒ ඉන්දියාවේ පැවැත්වෙන AI සමුළුවට සහභාගි වීම සඳහායි. ජනාධිපතිවරයා ලබන 19 වනදා සමුළුව ඇමතීමටද නියමිතව තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more