තාවකාලිකව අත්හිට වූ දුම්රිය වර්ජනය (VIDEO)

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක් ලබා දීමට තමන් පැය 24 තුළම සූදානමින් සිටින බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News