අකුරේගොඩ ද්විත්ව ඝා.ත.නයට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට (VIDEO)

Share

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීමට අදාලව මේ වනවිට තුන් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News