බහලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ කාරක සභාවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබෙනවා. එම පුරප්පාඩුව සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ පත්කළ බවයි කතානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



