ආණ්ඩුව හරි පාරේ ගියා කියූ ක්‍රිස්ටලීනා පිටව යයි (VIDEO)

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඇතුළු දූත පිරිස ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ තුන්දින නිල සංචාරය සාර්ථක අවසන් කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News