75වන සංවත්සරයට ගුවන් හමුදාවෙන් නවෝත්පාදන අංශයක් (VIDEO)

Share

සිය 75 වන සංවත්සරයට සමගාමීව අභ්‍යාවකාශ පර්යේෂණ සහ නවෝත්පාදන අංශයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News