ලබන විසිපස්වනදා මධ්‍යම කාරක සභාව රැස්වී තීරණාත්මක තීරණයක් ගැනීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



