අධිවේගයේ වාහන පරික්ෂාව (VIDEO)

Share

කළුතර දොඩංගොඩ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලීසිය රථවාහන පරීක්ෂාවක් සිදුකර තිබෙනවා. අධිවේගී මාර්ග හරහා සිදුවන සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී ජාවාරම් අවම කර ගැනීම මෙම පරීක්ෂාවේ අරමුණයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News