ARCHITECT 2026 ප්‍රදර්ශනයේ දෙවන දිනය අද (VIDEO)

Share

වසරේ දැවැන්තම වාස්තු විද්‍යා ප්‍රදර්ශනය ARCHITECT 2026 දෙවන දිනය අදයි. ප්‍රදර්ශනය නැරඹීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News