CEO OF THE YEAR 2025 සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන විධායක නිලධාරීන් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන වසරේ දැවැන්තම හා ප්‍රමුඛතම සම්මාන උළෙල මෙයයි. මෙහි විද්‍යුත් මාධ්යා අනුග්‍රාහක ලෙස සියත ටීවී ප්රමුඛ අප මාධ්‍ය ජාලයයි කටයුතු කරන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



