නීතිඥයන් ගැන සමාජ ආකල්පය කියන දිලීප (VIDEO)

Share

නීතිඥ ප්‍රජාව පිළිබඳව වර්තමාන සමාජය තුළ ඇත්තේ ද්වේශ සහගත ආකල්පයක් බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් පවසනවා. එම ආකල්පය වෙනස් කිරීමටද හැක්කේද නීතිඥ ප්‍රජාවට බවයි ඔහු අවධාරණය කළේ. නීති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News