පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා. වාහන ආනයන වියදම් පහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



