යුද්ධය නතර කරන මෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් සන්දේශයක් (VIDEO)

Share

මැදපෙරදිග යුද ගැටුම අවසන් කරන ලෙසට එන මෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සංදේශයක් භාරදී තිබෙනවා. මෙරට ඉරාන තානාපතිවරයා වෙතයි එම සංදේශය භාරදී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News