මෙවර පොසොන් සතිය ජුනි 26 වැනිදායින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එය ජූලි 02දා දක්වා ක්රියාත්මකයි. පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුර අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දන්සැල් ලියාපදිංචියද ආරම්භ වී තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



