මෙරට සෑම දරුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට මන්ද පෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. එමෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව ගැටළු රාශියක් පවතින බවයි ඔහු වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



