එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩල නියෝජිත පිරිස සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ පැවැත්වුණා. දරුවන්ගේ ආරක්ෂාව ළමා මන්ද පෝෂණය වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



