සුරේෂ් සලේ ජාතික රෝහලට (VIDEO)

Share

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ හදිසිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහල සහ ඒ අවට ප්‍රදේශය වෙත විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News