නැතිවුණ 2.5 ගැන කරුණු කියන්න මහ බැංකුවට සතියක් (VIDEO)

Share

මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක් ලබා දී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News