සලේ තව දුරටත් රෝහලේ (VIDEO)

Share

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විජලන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තාවනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News