ඩෙංගු මර්දන සතිය ආරම්භයේදී පරිශ්‍ර 70 000කට අධික සංඛ්‍යාවක් පරීික්ෂා කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. නිවෙස් පාසල් සහ රාජ්‍ය ආයතන රැසක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ කීටයන් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



