විමල්ගේ බිඳගේ සිර දඩුවම ස්ථීරයි – අභියාචනය ඉවතට (VIDEO)

Share

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම සහ දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව ස්ථිර කරන බවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News