ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)

Share

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ වූ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගාල්ල නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News