ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ විපක්ෂ නායක අතර හමුවක් (VIDEO)

Share

සේවා කාලය අවසන්ව ඉන්දියාව බලා පිටත් වන ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News