පවතින ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අඛණ්ඩව ඊයේ දිනටත් දෛනික රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා වාර්තා වුණා. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 42 800 ඉක්මවා ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



