සියතට යළිත් සම්මාන (VIDEO)

Share

දිනෙන් දින ජනතා ආකර්ෂණය දිනාගත් සියත ඊයේ තවත් සුවිශේෂී සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජාත්‍යන්තර මට්ටමේ සම්මාන පිරිනැමීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන UK QAT AWARDS සම්මාන උළෙලේදීයි මෙලෙස සියත සම්මාන දිනාගත්තේ. එහිදී වසරේ හොඳම ප්‍රවෘත්ති විකාශය ඇතුළු සම්මාන තුනක් සියත ප්‍රවෘත්ති අංශය දිනාගත් අතර වැඩසටහන් අංශයද සම්මාන දෙකකින් පිදුම් ලැබුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News